Wednesday, July 13, 2011

ටිං ටිං DOUBLE ටිං

කොහොමද අනෙ? DOUBLE TIN වෙච්ච කොල්ලො කෙල්ලො වෙනුවෙන් මම හදපු අලුත්ම බොලොක්කෙ තමයි කුක්කා.BAZU !!! ඒක තමයි මයෙ DOUBLE TIN නේම් එක.
මු ඉපදුන දා පටන් නාලා නෑ ගනනං ගන්න  එපා.හැබැට නාලා නෑ කියලා මු ගාව ගද නෑ.අනෙක ඔය සමහර මිනිස්සු කරන කුක්කො නොකරන බලු වැඩ මූ කරන්නෙ නෑ.ඇත්තටම ඔයාලා වෙනුවෙන්ම කුක්කා ඉපදුනෙ ඊයෙනෙ.ඔයාලා වෙනුවෙන් හොද වැඩ ටිකක් අනිව කුක්කා කරාවි බලාන ඉන්නකො..................
පරාග්ධන අවුලක් නිසා තමයි මේ වැඩෙ මෙහෙම පටාන් ගත්තෙ.කුක්කගෙ සහෝදර කුක්කෙක් ලගදීම ඔයාලා හම්බවෙන්න web page එකක් විදිහට ඒවි.එතකන් මේ කුක්කා එක්කම ඉන්න කොහෙවත් යන්න එපා හොදේ.web page එක ආවම කියන්නං කො.............
ඔයාල දන්නවද මමත් Teen Boy කෙනෙක්.I am.so............අනෙ අමතක උනා අරෙහෙන් මෙහෙන් අහුල ගත්තට මූට ඉංගිරීසි බැරුව.මුට තියෙන්නෙ මාර අදහස් තමයි.ඒත් මූ කියනවා දැන්ම ඒවා කියන්න බැරිලු.මම කිව්ව කියලා කුක්කට කියන්න එපා මූට අදහසක් තියෙනව අර මූනුපොත වගෙ එකක් හදල සයිබරයට දාන්න.බලමුකො  අපිත් ඉන්නෙ මේ සිරිලංකාවෙනෙ නේද?ඔයාලා ඉතින් comment එකක් එහෙම දාන්න හොදේ.මොකද මූට කන්න දෙන්න ඔන comments මූ කන්නෙ ඒව තමයි.හොද හරි නරක හරි ඕන එකක් දාන්න,වැඩියෙන් කන්න දුන්නෙත් මූ හොද රජ කුක්කෙක් වේවි.
අනෙ ආයිබොවන්ඩ මම අදට කුක්කට පොඩි rest එකක් දෙනව ඈ..............ඊලග ලිපියෙන් හම්බවෙමුකො ඔයාලට බයිස්කොප්ප එහෙම බාගන්න ඕන නම් මෙතනින් යන්න.ඔයාලට ඉතන් කුක්කගෙ පිහිටයි ආරක්ශාවයි !!! ගොහින් එඤ්ඤං හොදේ..................
                                       BYEබෝවන් !!! 

No comments: