Tuesday, July 19, 2011

IP එක HIDE කරමුද?

මම අද ඔයාලට අරන් ආවේ ටිකක් අමුතු දෙයක්.අමුතුයි කිව්වට ඉතින් සමහර අය මේ ගැන දන්නවත් ඇති.ඒකට කමක් නෑ මම මේ කියන්නෙ නොදන්න අයට.ඔයාලගෙ ගෙදරට ලිපිනයක් තියෙනවා නේද?අන්න ඒ වගේ ලිපිනයක් අපි අන්තර්ජාලයට සම්බන්ධ කරන හැම දේකටම ඒ කියන්නෙ හැම දෘඩාංගයකටම තියෙනවා.ඉතින් අපි කොහේ හරි සේවා සපයන පරිගණකයකට සම්බන්ධ උනාම ඒකෙ අයිතිකරුට දැනගන්න පුලුවන් අපි කොහේ ඉදන්ද සම්බන්ධ උනේ කියල.ඒක දැන ගත්ත කියල අපට ප්‍රස්නයක් නෑනේ.හැබැයි Hack කරන කෙනෙකුට පුලුවන් ඒ IP එක Use කරල අපේ යන්ත්‍රරාජයාට රිංගන්න.බයවෙන්න එපා ඔය ලොකු ලොකු සමාගම් එහෙම කරන්නෙ නෑ.ඔයාල දන්නව ඇතිනෙ අපේ ලංකාවේ ගොඩක් දෙනෙක් Google Adds ගන්න කට බලියගෙන බලාන ඉන්නව කියලා.ඉස්සර නම් මෙච්චර නීති තිබුනෙ නෑ.ලාංකීය කපටියො සහ අන්තර්ජාතික හොරු හොර වැඩ කරන්න ගත්තට පස්සෙ එයාලා නීති වැඩි කරා.ඒ නිසා දැන් Adds ගන්න අමාරුයි.
හැබැයි ඉතින් American සුදු හොරෙක්ට තාම ගන්න පුලුවන්.ඉතින් කොහොමද දෙයියනේ American කාරයෙක් වෙන්නෙ.ඒකට උත්තරේ තමයි මම අද අරගෙන ආවෙ.අපේ IP එක වෙනුවට American IP එකකින් Logg උනොත් වැඩේ ගොඩ නේ...............කොහොමද එහෙම කරන්නෙ?සුලු දෙයයි.මම පහලින් Link එකක් දාලා ඇති ඒක උඩ කොටලා HIDE YOUR IP ADDRESS Soft එක බාගෙන Run කරන්න.මතක තියා ගන්න මේක Trail Soft එකක් ඔරිමජිනල් එක නම් නිකන් දෙන්නෙ නෑ.හැබැයි මුදල් ගෙවලා ගන්න යන්න එපා.මම ඔයාලට මීට වඩා සුපිරි බඩ්ඩක් අරගෙන එන්නම් ඉක්මනටම එතකන් මේක Use කරන්න.ඊලග ලිපියෙන් හමුවෙමු ආයුබෝවන්ඩ........................................................!!!අර Soft එක ඕනනම් මෙතන CLICK කරන්න.